බෙල්ල පාගාගෙන අතින් පයින් අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවේ සිටින්නේ තමන් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සඳහන් කරයි. නමුත් මෙම සිදුවීම මා...
බෙල්ල පාගාගෙන අතින් පයින් අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවේ සිටින්නේ තමන් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සඳහන් කරයි.
නමුත් මෙම සිදුවීම මාස 7 කට පමණ පෙර වූ දෙයක් බවත් පවසන ඇය මෑතකදී සමාජ ජාලවන්ට මුදා හැර ඇති බවත් කියයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය පැමිණිලි කර ඇති ඇත් දැයි ප්‍රකාශ කිරීමෙන් ඇය වැළකී සිටි අතර පහර දුන්නේ කවුද කුමක් නිසාද කියා හෙලි කලේ නැත.

COMMENTS