දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“එජාපයේත් වැරදි තියෙනවා ජනතාවට දේශපාලනය එපාවෙලා“ - කොළඹ පුරපති සටන රවී අතට ගනී
Homeප්‍රවෘත්ති

“එජාපයේත් වැරදි තියෙනවා ජනතාවට දේශපාලනය එපාවෙලා“ - කොළඹ පුරපති සටන රවී අතට ගනී

PropellerAds

මේවන විට ජනතාවට දේශපාලනය එපාවී ඇති බවත් පක්ෂයක් ලෙස එජාපයේද වැරැදි තිබිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරු...

“වස විස නැති ජාතිය” සහ ඊට අයත් ග්ලයිෆොසේට් කළුකඩය - මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්දන
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා දියුණු කිරීමට ආරාධනාවක්!
නියඟය නිමා කරමින් උතුරට මහ වැසි
“එජාපයේත් වැරදි තියෙනවා ජනතාවට දේශපාලනය එපාවෙලා“ - කොළඹ පුරපති සටන රවී අතට ගනී

මේවන විට ජනතාවට දේශපාලනය එපාවී ඇති බවත් පක්ෂයක් ලෙස එජාපයේද වැරැදි තිබිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාම අවශ්‍ය වන බවත් එජාපයට විරුද්ධව මඩ ප්‍රචාර එල්ල විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

කරුණානායක මහතා මේ බව සඳහන් කළේ පසුගියදා සිරිකොත එජාප මූලස්ථානයේ පැවති කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයින් 113 දෙනා කැදවා පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු කරුණානායක මහතා "දැන් ජනතාවට දේශපාලනය එපාවෙලා තියෙන්නෙ, තනි පක්ෂයක් විදිහට එක්සත්ජාතික පක්ෂය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන සිටිනවා. එජාප පාලනයක් තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් වන බව ජනතාවගේ පොදු පිළිගැනීමයි. 2015 අගෝස්තු වේ එජාපය රටේ ජාතික බලය ලබාගත්තා, දැන් අපි ගමේ බලය පෙන්වන්න ඕනෑ. පක්ෂයක් විදිහට අපි ලගත් වැරැදි තියෙන්න පුළුවන්, ඒවා නිවරදි කරගෙන ඉදිරියට යාම තමා අවශ්‍ය වෙන්නෙ. අපට විරුද්ධව මඩ ප්‍රචාර එල්ල වේවි. ඒවට සැලෙන්න එපා." යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසී ය.

රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා, කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “එජාපයේත් වැරදි තියෙනවා ජනතාවට දේශපාලනය එපාවෙලා“ - කොළඹ පුරපති සටන රවී අතට ගනී
“එජාපයේත් වැරදි තියෙනවා ජනතාවට දේශපාලනය එපාවෙලා“ - කොළඹ පුරපති සටන රවී අතට ගනී
http://ift.tt/2lAYFS0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy