බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ක්‍රියා මාර්ග ගන්නේ නම් චූදිතයන්ට විරුද්ධව නඩු පැවරීමට අවස්ථාව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු ම...
බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ක්‍රියා මාර්ග ගන්නේ නම් චූදිතයන්ට විරුද්ධව නඩු පැවරීමට අවස්ථාව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.
භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා කැඳවා ඇති සර්වපාක්ෂික නියෝජිත රැස්වීමට සහභාගී වන ලෙස ජනාධිපතිවරයා එවා ඇති ලිපියට පිළිතුරු යවමින් විරවංශ මහතා මේ බව සඳහන් කර ඇත.
එම ලිපිය පහතින්,
COMMENTS