නව විවාහය හේතුවෙන් මෑතදී කථා බහට ලක්වුනු ජනපි‍්‍රය ගායකය වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ල පොලීසියට භාර වීමෙන් පසු අද (09) අත්අඩංගුවට ගෙන ති...
නව විවාහය හේතුවෙන් මෑතදී කථා බහට ලක්වුනු ජනපි‍්‍රය ගායකය වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ල පොලීසියට භාර වීමෙන් පසු අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇය බැංකුවක සේවය කරමින් සිටියදී ඉකුත් 2012 වසරේ සිට 2016 වසර දක්වා එම බැංකුවේ සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන්.
මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි.
ඒ සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. සැකකාරිය පොලීසියට අද (09) භාර වී ඇත්තේ ද ඒ අනුවයි.
COMMENTS