ඔටිසම් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පිහිටුවන චායා පදනමේ තේමා ගීතය මාධ්‍යට නිකුත් කර තිබේ. මෙම පදනම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ...
ඔටිසම් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පිහිටුවන චායා පදනමේ තේමා ගීතය මාධ්‍යට නිකුත් කර තිබේ.
මෙම පදනම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත පිහිටුවා තිබේ.
එම ගීතය ටෙහානි ඉමාරා විසින් ගායනා කරන අතර, සංගීත නිර්මාණය පසන් ලියනගේ වන අතර පද ප්‍රගීත් රාජපක්ෂගෙනි.
සංගීත වීඩියෝව නිර්මාණය කර ඇත්තේ Clarity Films ආයතනය විසිනි.
COMMENTS