කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කිරිම සඳහා වන නව නල මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවලින් සියයට 80ක් පමණ අවසන් බව ඛණිජ තෙල් සම්පත් ...
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කිරිම සඳහා වන නව නල මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවලින් සියයට 80ක් පමණ අවසන් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ එම නල මාර්ගය ඉදිකිරිමෙන් පසු ඉන්ධන ගොඩබෑම වේගවත් කළ හැකි බවයි.
ගැටලු කිහිපයක් හේතුවෙන් අදාල නල මාර්ගයේ ඉදිකිරිම් සඳහා බාධා එල්ල වී ඇති බව ද උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS