දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණ නීති කඩකිරීම් 24ක්
Homeප්‍රවෘත්ති

මැතිවරණ නීති කඩකිරීම් 24ක්

PropellerAds

පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (03) රැස්විය. පෙරවරු 10.30ට පමණ කොමිසම රැස්...

එජාප තෝරාගැනීම වැරදියි - එස්.බී - (video)
සජිත් නායකත්වයට ගේන්න සරත් ෆොන්සේකාත් අභ්‍යන්තර මෙහෙයුමක?
දෙමළ ජාතික සන්ධානයත් සටනට සැරසෙයි!
මැතිවරණ නීති කඩකිරීම් 24ක්

පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (03) රැස්විය.

පෙරවරු 10.30ට පමණ කොමිසම රැස්වු අතර ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ජා කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ දක්වා කාලය තුළදී මැතිවරණ කොමිසමට පැමිණිලි 253ක් ලැබී ඇත.

එමෙන්ම පැෆරල් සංවිධානයට ද මේ වන විට පැමිණිලි 154ක් ලැබී ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

පසුගිය මස 9 වනදා සිට මේ දක්වා කාලය තුළදී පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි 75ක් ලැබී ඇත.

ඊට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 24ක් සහ මැතිවරණ පැමිණිලි 21ක් ඇතුලත්ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණ නීති කඩකිරීම් 24ක්
මැතිවරණ නීති කඩකිරීම් 24ක්
http://ift.tt/2DZCzz5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy