දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද රැස්වූ දුම්රිය වෘත්තීය සමිති මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. අද පෙරවරුවේ මධ්‍යම කාරක සභාව...
දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද රැස්වූ දුම්රිය වෘත්තීය සමිති මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
අද පෙරවරුවේ මධ්‍යම කාරක සභාව රැස්වී පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේය.
මේ අතර හෙට දිනයෙන් ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයඳුම්කරුවන්ට දුම්රිය වර්ජනයෙන් බලපෑම් එල්ල වීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
COMMENTS