ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති දූෂණ වංචා ගැන සෙවීම සඳහා සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති දූෂණ වංචා ගැන සෙවීම සඳහා සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් අද (26) අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ දූෂණ වංචා සිදුව ඇති බවත් මෙය පෞද්ගලික පලිගැනීමක් නොවන බවද රන්ජන් රාමනායක මහතා පැවසීය.
ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව මෙහෙයවන පුද්ගලයා හොද නමක් තිබෙන පුද්ගලයෙක් විය යුතු බවත් එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS