දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිරුට රැස දුන් ශානුක කරුණාරත්න 'සියත ප්‍රවෘත්ති' සියතට ගනී.
Homeගොසිප්

හිරුට රැස දුන් ශානුක කරුණාරත්න 'සියත ප්‍රවෘත්ති' සියතට ගනී.

PropellerAds

වසර 12 ට වැඩි කාලයක් හිරු/ෂා එෆ්.එම්.නාලිකාවල කටයුතු කල ශානුක කරුණාරත්න මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස හිරුට සමුදුන් අතර වසරක පමණ කාලයක් න...

ඉසුරගෙ කුණු ලොරිය ස්ටාර්ට් කරලා (අඟහ කාටූන්)
මහින්ද පැරදුණේ බොදුබල සේනා හාමුදුරුවන් නිසයි - ඩිලාන්
ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත සියයට 24 සිට 28 තෙක් ඉහළට

වසර 12 ට වැඩි කාලයක් හිරු/ෂා එෆ්.එම්.නාලිකාවල කටයුතු කල ශානුක කරුණාරත්න මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස හිරුට සමුදුන් අතර වසරක පමණ කාලයක් නිහඬව සිටියා. 

මේ වන විට Voice of Asia මාධ්‍ය ජාලයට අයත් සියත එෆ්.එම් ආයතනයේ පුවත් අංශයේ ප්‍රධාන කාර්ය බාර්යක් සඳහා සිදුකිරීමට එම ආයතනය සමඟ එක්ව ඇති බව අපට වාර්තා වී තිබෙනවා. 

මේ වනවිට සියත එෆ්.එම්. නාලිකාව අරවින්ද ලොකුගේ මහතා සමඟ තරඟකාරී ගමනක නිරතවී ඇති අතර එහි ප්‍රවෘත්ති අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස කරුණාරත්න මහතා එම නාලිකාව සමඟ එක්ව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී සියත එෆ්.එම්. නාලිකාව සහ සියත tv නාලිකා මෙන්ම voice of asia මාධ්‍ය ජාලයේ සෙසු නාලිකාද එක්ව ඒකාබද්ධ ප්‍රවෘත්ති අංශයක් ආරම්භ කිරීමට සියත පාලනාධිකාරිය තීරණය කර ඇති අතර එහි ප්‍රධාන වගකීමක් ශානුක කරුණාරත්න හට හිමිවන බවද දැනගන්නට ලැබී ඇත. 

ඒ අනුව සියත පුවත් නවීන තාක්ෂනය යොදාගනිමින් ජනතාව අතර ප්‍රචලිත කිරීමට පාලනාධිකාරිය සැලසුම්කර ඇති බවත් අප වෙත වාර්තා වෙනවා.

ශානුක කරුණාරත්න 2002 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමග එක්වන අතර 2004 වසරේ සිට 2016 දක්වා ආසියානු මාධ්‍ය ජාලය සමග එක්ව කටයුතු කලා. ඉන් ඉවත්වන විට හිරු එෆ්.එම් සහ ෂා එෆ්.එම් හි ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු වශයෙන් සේවය කල අතර අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද  කලක් කටයුතු කල අතර පසුගිය මස එම අතනතුරින් ඉවත්වීමෙන් පසු මෙලෙස සියත ප්‍රවෘත්ති අංශයේ කළමනාකාරීවරයෙකු ලෙස එක්ව ඇති බවයි අපට වැඩිදුරටත් වාර්තා වන්නේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිරුට රැස දුන් ශානුක කරුණාරත්න 'සියත ප්‍රවෘත්ති' සියතට ගනී.
හිරුට රැස දුන් ශානුක කරුණාරත්න 'සියත ප්‍රවෘත්ති' සියතට ගනී.
http://ift.tt/2jnq0ZX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_724.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_724.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy