ය හපාලනය බලයට ගෙන ඒම සඳහා සටන් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ දැන් කළ යුතුව ඇත්තේ එම යහපාලන ආණ්ඩුවට විරුද්ධව වීදි පිරෙන පාද සටන් සිදු කිරීම නො...
යහපාලනය බලයට ගෙන ඒම සඳහා සටන් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ දැන් කළ යුතුව ඇත්තේ එම යහපාලන ආණ්ඩුවට විරුද්ධව වීදි පිරෙන පාද සටන් සිදු කිරීම නොව ඇඟපුරා කටු ගසා ගනිමින් පාරේ පෙරලෙමින් සමාව ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ආන්ඩුවට අද එල්ල වන ජනතා විරෝධයට වඩා වැඩි විරෝධයක් අද ජනතා විමුක්ති පෙරමුණට එල්ල වන බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආන්ඩුවට අද එල්ල වන ජනතා විරෝධයට වඩා වැඩි විරෝධයක් අද ජනතා විමුක්ති පෙරමුණට එල්ල වන බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS