රාජගිරිය ගුවන් පාලම් ඉදිකිරීම් කටයුතු හේතුවෙන් වැලිකඩ මංසන්ධියෙන් කොළඹට ඇතුළු වීම හා පිටවීම මංතීරු දෙකකට සීමා කර තිබේ. ඒ හේතුවෙන් විකල්ප ...
රාජගිරිය ගුවන් පාලම් ඉදිකිරීම් කටයුතු හේතුවෙන් වැලිකඩ මංසන්ධියෙන් කොළඹට ඇතුළු වීම හා පිටවීම මංතීරු දෙකකට සීමා කර තිබේ.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS