දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අවශ්‍ය වෙලාවට අවශ්‍ය පක්ෂයෙන් තරඟ බිමට එනවා" - ශාන්ත බණ්ඩාර
Homeප්‍රවෘත්ති

"අවශ්‍ය වෙලාවට අවශ්‍ය පක්ෂයෙන් තරඟ බිමට එනවා" - ශාන්ත බණ්ඩාර

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් එක් දිස්ත්‍රික්කවල ඇති සංවිධාන හා පක්ෂ සමඟ සන්ධාන ගත වෙමින් සියලූම පළාත් පාලන ආයතන සඳහා ඉදිරි මැතිවරණයේ දී තරග...

"මටත් අමාරුවක් තිබුණා - දැන් සනීපයි" - මුතුහෙට්ටිගම "ජන බලය" ගැන කියයි (VIDEO)
ආණ්ඩුවේ ගම්පෙරලිය අද පෙම්පෙරලියක් වෙලා තියෙන්නේ
කතානායකගේ ආරාධනය ඒකාබද්ධය විසි කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් එක් දිස්ත්‍රික්කවල ඇති සංවිධාන හා පක්ෂ සමඟ සන්ධාන ගත වෙමින් සියලූම පළාත් පාලන ආයතන සඳහා ඉදිරි මැතිවරණයේ දී තරග කිරීමට මධ්‍යම කාරක සභාව විසින් තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව විශේෂයෙන් පක්ෂයේ ලකුණ වශයෙන් අත හෝ බුලත් කොළය වශයෙන් වෙනස් විය හැකි බව ද එය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ප්‍රකාශ කරන බව ද බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාට අද වන විට පිරිසුදු රාජ්‍ය පාලනයක් සිදු කිරීමට අවශ්‍ය වී ඇති බවත් එයට අවශ්‍ය ලෙස පිරිසිදු පාලනයක් සඳහා අවශ්‍ය නායකත්වයන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දි යෝජනා කරන බව ද ඔහු කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන යන වැඩපිළිවෙල පුස්සක් බව ගමින් ගමට ගොස් පසුගිය කාලය පුරා දැනුවත් කළ බවත් ඒ බව ඊයේ (05) දිනයේ දී වීරකුමාර දිසානායක මහතා සියලු දේ සංක්ෂිප්ත කර පැවසීම තුළ අන්තර්ගත වී තිබු බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

අවසාන ප්‍රතිඵලය ලෙස ජනතාව බලාපොරොත්තු වන පිරිසිදු පාලනයක් ලබා දිය හැකි ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගමේ නායකයන් බිහි කිරීමට කටයුතු කරන බව ද බණ්ඩාර මහතා කියා සිටියේය.

සමහර අවස්ථාවලදී ඒකාබද්ධ විපක්ෂය නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි ගමනක් නොමැති බව පසුගිය කාලය පුරා පැවසු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ වශයෙන් ඉදිරියේ තවත් හෝරා කිහිපයක් තිබෙන බැවින් ශ්‍රීලනිපය කඩන්න හදන සියලු දෙනාට, රට දිනවන්න එකතු වන ලෙස ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අවශ්‍ය වෙලාවට අවශ්‍ය පක්ෂයෙන් තරඟ බිමට එනවා" - ශාන්ත බණ්ඩාර
"අවශ්‍ය වෙලාවට අවශ්‍ය පක්ෂයෙන් තරඟ බිමට එනවා" - ශාන්ත බණ්ඩාර
http://ift.tt/2zQNqd5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_262.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_262.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy