ශ්‍රී ලාංකික පාසල් සිසුවෙකු විසින් නිර්මාණය කළ ජල රොකට්ටුවට පසුගියදා ඉන්දියාවේ පැවති ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ ජාත්‍යන්තර ජල ...
ශ්‍රී ලාංකික පාසල් සිසුවෙකු විසින් නිර්මාණය කළ ජල රොකට්ටුවට පසුගියදා ඉන්දියාවේ පැවති ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ ජාත්‍යන්තර ජල රොකට් තරඟයේදී පළමු ස්ථානය හිමි වූයේ රටවල් 16 තරඟකරුවන් 56දෙනෙකු අභිබවමින්ය.
එහි නවෝත්පදකයා වන්නේ ගාල්ල ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කලණ නිම්සර කරුණාරත්නයි.
කලණ රොකට් තාක්ෂණය පිලිබඳ ස්වයං අධ්‍යනයක නිරත වී මෙලෙස මීටර් 80ක් ඈතින් වූ ඉලක්කගත ස්ථානයකට ඉතා නිවැරදිව පතිත කළ හැකි ජලය මඟින් ක්‍රියා කරන රොකට්ටුව නිර්මාණය කර තිබෙනවා.
COMMENTS