දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර සිද්ධියේදී හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ලක්ෂ 19ක්
Homeප්‍රවෘත්ති

මහනුවර සිද්ධියේදී හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ලක්ෂ 19ක්

PropellerAds

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 19...

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? - ජාවිඞ් යූසුෆ්
‘ඉක්මන් වෙන්න එපා’ 17වැනිදාට විජයදාස ගැන කතා කරමු.
අද කැබිනට් එකේදී පළාත් ඡන්දය ගැන ආන්දෝලනාත්මක තීන්දුවක්.
මහනුවර සිද්ධියේදී හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ලක්ෂ 19ක්

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 19ක මූල්‍ය ප්‍රදාන ලබාදීම අද (06) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම මූල්‍ය ප්‍රදාන ලබාදීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ හානියට පත් බවට හඳුනාගත් ආගමික සිද්ධස්ථාන 19ක් සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 19ක මූල්‍ය ප්‍රදාන ලබාදීම සිදු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිං බිම් 12000 දහසක් යළි අස්වැද්දීමේ මහා ජාතික යහ මෙහෙවර “සසුනෝදය” වැඩසටහනට සමගාමීව මෙම ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු කෙරේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය මෙන්ම තාක්ෂණික සහාය ද මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ලබාදීමට නියමිතයි.

ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව ආරක්ෂාකිරීමත්, සංහිඳියාව සහ ආගමික ආගමික සහජීවනය වැඩිදියුණු කිරීමත් තුළින් මෙරට ජනතාව ඒකාත්මික කිරීම මෙම ජාතික වැඩසටහන්වල අරමුණයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර සිද්ධියේදී හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ලක්ෂ 19ක්
මහනුවර සිද්ධියේදී හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ලක්ෂ 19ක්
http://am.lk/media/k2/items/cache/3cf47d7a3385b162ef8c3f32fc2bcd77_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy