දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවට එන්න! ඇමතිකම් ගන්න!! - චම්පිකගෙන් TNAට ඇරයුම්
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවට එන්න! ඇමතිකම් ගන්න!! - චම්පිකගෙන් TNAට ඇරයුම්

PropellerAds

  ඇමැතිවරුන් ලෙස කටයුතු කරන ඇතැම් දේශපාලනඥයන්ට වඩා දෙමළ ජාතික සන්ධනාය නියෝජනය කරන සුමන්දිරන් වැනි මන්ත‍්‍රීවරුන් අවංක යැයි තමන් විශ්වාස ...

කොලපාට තණතිරුවල අපට ගහන්න බෑ - ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන විරෝධයේ !
උතුරු ආණ්ඩුකාර වරයාගෙන් ආවා කල්ලියට විවෘත ආරාධනයක් !
පාස්කු බෝම්බ කමිටුව ජනාධිපතිවරණ කැම්පෙන් එකක්.. එහි පරීක්‍ෂණ වැඩක් නෑ - ඇමති නිරෝෂන්
ආණ්ඩුවට එන්න! ඇමතිකම් ගන්න!! - චම්පිකගෙන් TNAට ඇරයුම්

 

ඇමැතිවරුන් ලෙස කටයුතු කරන ඇතැම් දේශපාලනඥයන්ට වඩා දෙමළ ජාතික සන්ධනාය නියෝජනය කරන සුමන්දිරන් වැනි මන්ත‍්‍රීවරුන් අවංක යැයි තමන් විශ්වාස කරන බවත්, ඒ නිසා රටේ කැබිනට් මණ්ඩලය තුළ ඔවුන්ගේ නියෝජනයක් අනිවාරයෙන්ම තිබිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කර සිටී. දෙමළ ජාතික සන්ධානය තවදුරටත් විපක්ෂයේ සිටීමෙන් සිදුවන්නේ උතුරේ ජනතාවට බරපතල අසාධාරණයක් බව ද සඳහන් කරන ඇමැතිවරයා, ඒ තත්ත්වය වැළැක්විය හැක්කේ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමෙන් බව ද අවධාරණය කරයි. 

එවැනි තත්ත්වයක් යටතේ විවිධ මත දරන කණ්ඩායම් වලට සාර්ථකව ජනතාවගේ සියලූ අවශ්‍යතා ඉටු වන ලෙස නීති හැදීමේ සහ කෙටුම්පත් කිරීමේ කටයුතු වලට මැදිහත් වීමට අවස්ථාව ලැබෙන බවත්, සාර්ථකව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට එය වටිනා අවස්ථාවක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

- සත්හඬ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවට එන්න! ඇමතිකම් ගන්න!! - චම්පිකගෙන් TNAට ඇරයුම්
ආණ්ඩුවට එන්න! ඇමතිකම් ගන්න!! - චම්පිකගෙන් TNAට ඇරයුම්
http://ift.tt/2iwNZkQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/tna_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/tna_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy