පා ස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය න...
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව රාජ්‍ය ඇමති නිරෝෂන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ජනාධිපති කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද මගින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සලකා බලමින් බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයකදී මුස්ලිම් ඡන්ද කොටස දෙස බලාගෙන ක්‍රියාත්මක වන මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම නොවන බවද ඔහු කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයකදී මුස්ලිම් ඡන්ද කොටස දෙස බලාගෙන ක්‍රියාත්මක වන මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම නොවන බවද ඔහු කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS