දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු ආණ්ඩුකාර වරයාගෙන් ආවා කල්ලියට විවෘත ආරාධනයක් !
Homeප්‍රවෘත්ති

උතුරු ආණ්ඩුකාර වරයාගෙන් ආවා කල්ලියට විවෘත ආරාධනයක් !

PropellerAds

ආ වා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාව ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් ස...

බොරතෙල් 41%ක් බැහැලා.. පෙට‍්‍රල් 80ට, ඩීසල් 61ට අඩු කරනු.. නැතොත් මහ පාරේ අරගල කරනවා - සජිත් ප්‍රේමදාස
කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල නිරෝධායන සූදානම් කෙරේ !
ශ‍්‍රීලනිපය තනිව තරග කරන තීන්දුව පැය 48කින්.. මැතිවරණ කොමිසටත් දන්වයි !
වා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාව ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පවසමින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා අද ආවා කල්ලියට (14) විවෘත්ත ආරාධානවක් කොට සිටියේය.

පසුගිය 12 වනදා යාපනය කොකුවිල් උපදුම්රිය ස්ථානාධිපති වරයාට පහරදීම සමබන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අදාල පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට සැක පල කිරීම හේතුවෙන් උතුරු පලාත් ආණ්ඩුකාර වරයා විසින් ආවා කල්ලියට සාකච්ඡාවක් වෙනුවෙන් මෙම විවෘත්ත ආරාධනාව සිදු කොට ඇත.

උතුරු පලාතේ සිදු කෙරෙන අවි ආයුද ගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා සමාජ විරෝධි ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර බියක් ඇතිව තිබෙන අවස්ථාවක ආවා කල්ලියට කිසියම් ගැටලුවක් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවට අද උදෑසන උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යලයේදී ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

උතුරේ ජනතාව අතර ව්‍යාකූල තත්වයක් හෝ බියක් ඇතිවන්නේ නම් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් එවැනි තත්වයක් ඇති කිරීමට හේතුව මෙන්ම ආවා කල්ලියේ අරමුණ ජනතාවට දැනගත යුතු බවටත් ආවා කල්ලියට මෙය හොඳ අවස්ථාවක් බවටද ඒ සඳහා කිසිදු සැකයකින් තොරව තමන් හමුවීමට හෝ එම කල්ලිය හමුවීමට තමන් සූදානමින් සිටින බවටද උතුරු ආණ්ඩුකාර වරයා වැඩි දුරටත් දැනුම් දී ඇත.

මුලතිව් ශෂිකුමාර්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු ආණ්ඩුකාර වරයාගෙන් ආවා කල්ලියට විවෘත ආරාධනයක් !
උතුරු ආණ්ඩුකාර වරයාගෙන් ආවා කල්ලියට විවෘත ආරාධනයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-AFDbs-FcNEQq3Dx39w_vSYp3MnawlRtZNWNMvHu_BtS5AHxoRwNCNdYyj93linvt5mKdha3SHBmeXK_SvLb1ZYv8HYGTV3CcL8LAtzmbY55E7Ew4Qpc-B4X_gXYrjPtmDu7F7WDMbcNT/s320/govenor.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-AFDbs-FcNEQq3Dx39w_vSYp3MnawlRtZNWNMvHu_BtS5AHxoRwNCNdYyj93linvt5mKdha3SHBmeXK_SvLb1ZYv8HYGTV3CcL8LAtzmbY55E7Ew4Qpc-B4X_gXYrjPtmDu7F7WDMbcNT/s72-c/govenor.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_900.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_900.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy