පොදු වැටුප් ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කළහොත් ජාතික වැටුප් ප්‍රතිපත්තිය ...
පොදු වැටුප් ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කළහොත් ජාතික වැටුප් ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන්ම විකෘති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහි සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
COMMENTS