දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැඩ බලන නීතිපති දප්පුලද ලිවේරා.
Homeප්‍රවෘත්ති

වැඩ බලන නීතිපති දප්පුලද ලිවේරා.

PropellerAds

වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත. නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා...

නාමල් රාජපක්‍ෂට තරුණ සේවා සභාපතිගෙන් ජංගි-කොණ්ඩම් ප‍්‍රහාරයක් !
19 සම්මත කරගත්තේ ජනාධිපතිවත් රවට්ටලා !
2015 දී කටට රහට කාපු අපි අද ලෙවකන තත්ත්වයට වැටිලා - ප‍්‍රසන්න රණතුංග

වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.

නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා විදේශ සංචාරයක නිරත වීම හේතුවෙන් දප්පුල ද ලිවේරා මහතා මෙලෙස වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.

බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වන නීතීඥ මඩුල්ලේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරමින් එහි කටයුතු මෙහෙයවනු ලබන්නේද වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇති දප්පුල ද ලිවේරා මහතාය.

විදේශ සංචාරයක නිරත වී සිටින නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා ලබන 16 වැනිදා යළි ලංකාවට පැමිණීමට නියමිත අතර ජයසුරිය මහතා පැමිණෙන තුරු පුරප්පාඩු වී ඇති නීතීපති තනතුරේ වැඩ බැලීම සඳහා වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කොට ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැඩ බලන නීතිපති දප්පුලද ලිවේරා.
වැඩ බලන නීතිපති දප්පුලද ලිවේරා.
http://ift.tt/2zfpcKe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy