දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉඩම් ආඥා පනත සංශෝධනයට
Homeප්‍රවෘත්ති

ඉඩම් ආඥා පනත සංශෝධනයට

PropellerAds

ඉඩම් ආඥා පනත සංශෝධනය කෙරෙන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.  ඉඩම් හ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාද...

බැඳුම්කර වාර්තාවෙන් මහේන්ද්‍රන්, රවී ඇතුළු එජාපයේ විශාල ගණනකට වැඩ වරදී? 31දා සියල්ල හෙළිවෙන ලකුණු
මෛත්‍රී හදිසියේම සන්ධාන අපේක්ෂකයන් කොළඹට කැඳවයි
ශ්‍රීලනිප - එජාප ගිවිසුමේ කාලය දීර්ඝ කරන්නැයි චන්ද්‍රිකාගෙන් ශ්‍රීලනිප ප්‍රබලයින්ට නියෝගයක්
ඉඩම් ආඥා පනත සංශෝධනයට

ඉඩම් ආඥා පනත සංශෝධනය කෙරෙන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

 ඉඩම් හ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමත්‍යවරයා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

මේ වනවිට පනත් කෙටුම්පත සකස් කොට නීතිපති දෙපර්තමේන්තුවට යොමු කොට ඇතැයී ද අමාත්‍යවරයා පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඉඩම් ආඥා පනත් අසංශෝධනය කරනවා. ජනතාවට අවශ්‍ය නිරවුල් ඔප්පුයි. ජංගම කච්චේරි ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති ජංගම සේවාවන්වල ඉඩම් ප්‍රශ්නය ප්‍රධාන අවධානයක් යොමු වුණා. ඉඩම් බලපත්‍ර ලබගැනීමට විශාල පිරිසක් සිටිනව. මෙම ක්‍රියාවලිය ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉඩම් ආඥා පනත සංශෝධනයට
ඉඩම් ආඥා පනත සංශෝධනයට
http://ift.tt/2BkckCX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_971.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_971.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy