දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔබ නොදන්නා ජංගම දුරකතන රහස්
Homeප්‍රවෘත්ති

ඔබ නොදන්නා ජංගම දුරකතන රහස්

PropellerAds

සෑම ජංගම දුරකතනයකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා. අප බොහෝ විට දකින්නේ එහි දැකුම්කළු බව, වේගය ආදී දේ පමණයි. එහි සැඟවුණු දේ බොහෝ දෙ...

වාහන 400ක දත්ත වෙනස් කර විකුණලා – ආර්.එම්.වී. ලොක්කෙකුත් හවුල් – මහා මොළකාරයා කඩවත
ගණිකා වෘත්තිය රෑට පමණක් කරන එකක් නෙමෙයි... පැය 24ම කරන්න පුළුවන් - ඩයනා ගමගේ
කටුනායක ගුවන් ‌තොටුපොළ උණුසුම් වෙයි! ආරක්ෂක නිලධාරීන් බඳවා ගන්නා ඉන්ටවීව් එකටත් ඇමැති සිරිපාල මැදිහත් වෙලාලු! 50ක් දෙනෙක් පුරවලාලු!

සෑම ජංගම දුරකතනයකම පෙනෙන පැත්තක් සහ නොපන පැත්තක් තියෙනවා. අප බොහෝ විට දකින්නේ එහි දැකුම්කළු බව, වේගය ආදී දේ පමණයි. එහි සැඟවුණු දේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් එ් සැඟවුණු රහස්වලින් ගත හැකි ප‍්‍රයෝජන නම් බොහොමයක් තියෙනවා. අද කතා කරන්න යන්නේ ජංගම දුරකතන, විශේෂයෙන් ස්මාර්ට් වර්ගයේ දුරකතන භාවිත කරන්නන්ට ප‍්‍රයෝජනවත් වන විදියේ රහස් කිහිපයක් හෙළිදරව් කිරීමයි.

මේ සෑම රහසක්ම අනාවරණය කරගන්නට දොරටුව විවර කරන්නේ ඔබගේ දුරකතනයේ ඩයල් පෑඞ් එක බව මුළින්ම සඳහන් කල යුතු වෙනවා. මේවා හඳුන්වන්නේ ‘රහස් කේත’ නමින්. ඔබගේ ඩයල් පෑඞ් එකෙන් මේ කේත ඩයල් කිරීමෙන් මේ රහස් හෙළිදරව් කරගන්නට පුළුවන්.

1. #31#
මෙය ඩයල් කිරීමෙන් ඔබ ලබා ගන්නා ඇමතුම්වල ඔබගේ අනන්‍යතාව සඟවන්නට පුළුවන්. එ් කියන්නේ අනෙක් පැත්තේ පුද්ගලයාට ඔබගේ අංකය කුමක්ද කියා පෙන්වන්නේ නැහැ. කොහොම වුනත් ඔබ භාවිත කරන ජංගම දුරකතන ජාල පද්ධතිය මේ සඳහා අවසර දී ඇත්නම් පමණයි මෙය ක‍්‍රියාත්මක වෙන්නේ.

2. *#06#
මේක ඉතා වැදගත් කේතයයක්. ඔබගේ හැඳුනුම්පත් අංකය වගේම ඔබගේ දුරකතනයටත් හැඳුනුම් පත් අංකයක් තියෙනවා. ජංගම දුරකතන ජාල පද්ධතිය ඔබගේ දුරකතනය හඳුනාගන්නේ මේ අංකයෙන්. අපි සාමාන්‍යයෙන් කට වචනයට මෙයට කියන්නේ ‘ඉමි’ (IMEI) අංකය කියලා. එ් වචනය සැදී තිබෙන්නේ International Mobile Equipment Identity කියන වචනවල මුල් අකුරු එකතු වීමෙන්. මේ කේතය ඕනෑම ජංගම දුරතනයක ඩයල් පෑඞ් එකෙන් ඩයල් කිරීමෙන් ඔබගේ ඉමි අංකය පරීක්ෂා කරන්න පුළුවන්. යම් විදියකින් ඔබගේ ජංගම දුරකතනය නැති වුනොත් පොලීසියේ සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ පැමිණිල්ලක් දැමිය යුත්තේ මේ අංකයත් සමගයි. එ් නිසා මේ අංකය බලා විතරක් මදි. කොහේ හරි මතක තියෙන තැනක ලියා තියාගන්නවා නම් තවත් හොඳයි.

3. *#30#
ඔබ ඇමතුම ලබා ගන්නා පුද්ගලයාට ඔබගේ අංකය සඟවන්නට මේ කේතය භාවිත කළ හැකියි. නමුත් මේ පහසුකම ලබා ගත හැක්කේ ද ජංගම දුරකතන ජාල පද්ධතිය හිමි සමාගම එයට අවසර දෙනවා නම් පමණයි.

4. *33*#
ඔබට හොරෙන් කවුරුන් හෝ ඔබගේ ජංගම දුරකතනයෙන් ඇමතුම් ලබා ගන්නවා කියා සැක පහළ වුණොත් මේ කේතය ඔබට ප‍්‍රයෝජනවත්. මෙයින් පුළුවන් ඔබගේ දුරකතනයෙන් පිටතට ගන්නා ඇමතුම් අවලංගු කොට දමන්නට. නමුත් ඔබට ඇමතුමක් ගන්නට අවශ්‍ය වූ විට *33*#PIN# ඩයල් කිරීමෙන් පිටතට ඇමතුම් ලබාගන්නට පුළුවන්. මෙහිදී PIN යනු ඔබගේ ජංගම දුරකතනයට අදාළ PUK කේතයයි. එය ජංගම දුරකතන සමාගමින් දැනගත හැකි කේතයක්.

5. *3370#
ජංගම දුරකතනය ඔස්සේ අප සියලූම පහසුකම් ලබා ගන්නේ ජංගම දුරකතන තරංග ඔස්සේ. ඇතැම් පළාත්වලට මේවා ලැබෙන්නේ දුර්වල මට්ටමින්. එවිට ලබාගන්නා ඇමතුම් පැහැදිලි මදි. නමුත් මේ තත්වය යම් තරමකින් වර්ධනය කරගන්නට නම් ජංගම දුරකතනයේ ඇති EFR කියන පහසුකම ක‍්‍රියාතමක කරගත යුතුයි. ඉහත කේතය ඩයල් කිරීමෙන් මෙම පහසුකම ලබා ගන්නට පුළුවන්.

6. *#5005*7672#
ජංගම දුරකතනයකින් කෙටි පණිවිඩ යවද්දී වැදගත් ම දෙයක් තමයි අපට සේවා සපයන සමාගමේ සේවා අංකය. සාමාන්‍යයෙන් සිම් පතක් ජංගම දුරකතනයට දැමූ විට මේ අංකය අදාළ ස්ථානයට පිටපත් වීම සිදු වෙනවා. නමුත් කුමක් හෝ දෝෂයක් සිදු වී මෙය මැකී ගියොත් එය සොයා ගන්නට ඉහත අංකය ඩයල් කළ හැකියි.

7. *3001#12345#*
සාමාන්‍යයෙන් ජංගම දුරකතනය සංඥා පෙන්වන්නේ සිරස් අතට ඇති තීරු ආකාරයෙන්. නමුත් මේ කේතය ඩයල් කළ පසු එය අංක ලෙස බලා ගන්නට ඔබට හැකියාව තිබෙනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔබ නොදන්නා ජංගම දුරකතන රහස්
ඔබ නොදන්නා ජංගම දුරකතන රහස්
http://ift.tt/2j76pg8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_955.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_955.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy