දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දානන්දගේ නඩුවට දින නියම වෙයි
Homeප්‍රවෘත්ති

මහින්දානන්දගේ නඩුවට දින නියම වෙයි

PropellerAds

රුපියල් ලක්ෂ 270ක් වැයකර බොරැල්ල, කිංස්ලි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති න...

දරුණු යුද ගැටුමකින් පසු පුටින් යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අල්ලා ගනී! මුලු යුරෝපයම අනතුරක!
EXCLUSIVE : නිමලරාජන් ඝාතකයා අවුරුදු 23කට පසු ලන්ඩනයේ දුම්රිය පොළකදී කොටු කරගනී!
"ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි... ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා" - දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක (VIDEO)
මහින්දානන්දගේ නඩුවට දින නියම වෙයි

රුපියල් ලක්ෂ 270ක් වැයකර බොරැල්ල, කිංස්ලි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 13,14,15 යන තෙදින තුළ විභාගයට ගැනීමට අද නියම කෙරිණ.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇප ලබා දීමේදී ඇපකරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන්ට හෙට අධිකරණයේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නොතීසි නිකුත් කළහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වීමට අවශ්‍ය බැවින් තම සේවාදායකයා අධිකරණයේ අද පෙනී නොසිටින බවයි.

එසේනම් ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන් අතර ඒ අනුව හෙට දිනයේ ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පසුගිය රජය සමයේ අමාත්‍යවරයෙකුව කටයුතු කරන සමයේ අයථා ලෙළ්ස උපාය ගත් රුපියල් ලක්ෂ 270ක මුදලින් බොරැල්ල කිංස්ලි පාරේ නිවසක් මිලදී ගෙන මුදල් විශුද්ධිකරණ පනතේ රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවට මොහුට විරුද්ධව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දානන්දගේ නඩුවට දින නියම වෙයි
මහින්දානන්දගේ නඩුවට දින නියම වෙයි
http://ift.tt/2zVxZTI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_946.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_946.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy