මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත "Road to Nandikadal " නම් ග්‍රන්ථය හෙට (06) දිනයේදී එළි දැක්වීමට නියමිතය. LTTE සංවි...
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත "Road to Nandikadal " නම් ග්‍රන්ථය හෙට (06) දිනයේදී එළි දැක්වීමට නියමිතය.
LTTE සංවිධානයේ නායක වේලුපිලේලේ ප්‍රභාකරන් ඝාතනය ඇතුළු යුද සමයේ සිදුවූ සත්‍ය සිද්ධීන් රැසක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
අද (05) දිනයේදී මේජර් ජෙනරාල්වරයා තම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත අතර ඔහුගේ විශ්‍රාමයාමෙන් පසු දින මෙම ග්‍රන්ථය සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් එළිදැක්වීම සිදුවේ.
LTTE නායක ප්‍රභාකරන් ඝාතනය කරන්නට ඇති බව විශ්වාස කෙරෙන 53වන බලසේනාංකයේ අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කළේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ය.
COMMENTS