දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උඩරට දුම්රිය ධාවනයට බාධා
Homeප්‍රවෘත්ති

උඩරට දුම්රිය ධාවනයට බාධා

PropellerAds

උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව ඇණ හිට ඇත. ස්...

තිගාම්බරම්, රාධක්‍රිශ්ණන් නුවරඑළියට අලියගෙන්
භාරතගේ ඝාතනය ගැන කියමින් දයාසිරි අතීතය මතක් කරයි
කැලණිය සරසවියෙන් නව සොයා ගැනීමක් - සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගනී
උඩරට දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව ඇණ හිට ඇත.

ස්ථාන දෙකකින් පස් කඳු කඩා වැටී ඇති බවත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියද මෙම දුම්රිය ස්ථාන දෙක අතර සිරවී ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.

පස් කන්ද ඉවත් කිරීමට අවම වශයෙන් පැය හතකවත් කාලයක් ගත වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන උඩරට මැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇත.

කොළඹ සිට බදුල්ල බලා ගමන් ගන්නා දුම්රිය නානුඔය තෙක් සීමා කිරීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගය මෙන්ම මහා මාර්ගද දැඩි  අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය ධාවනයට බාධා
http://ift.tt/2igGmmK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_940.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_940.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy