දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැලණිය සරසවියෙන් නව සොයා ගැනීමක් - සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගනී
Homeප්‍රවෘත්ති

කැලණිය සරසවියෙන් නව සොයා ගැනීමක් - සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගනී

PropellerAds

ඉදිරියේදී සර්ප දෂ්ඨනයට ප්‍රතිකාර කිරීමට මෙරටින් ප්‍රතිවිෂ ඖෂධයක් හඳුන්වා දීමට හැකියාව තිබෙන බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති, කැලණිය විශ්වවිද...

ප‍්‍රියමාලි සමග වැඩ කල ප‍්‍රකට නිලියන් 03ක් CIDයට! ව්‍යාපාරිකයන් සමග හඬ පට හෙලිවෙයි!
‘අනේ සර් අප මිතුරන් වෙයිදෝ…එදා දවස උදා වේවිදෝ…!’ අරගලකරුවෝ නුගේගොඩ සිංදු කියති! පොලිසිය ඇවිත් වටකරගනී! තත්ත්වය උණුසුම් වෙයි! (VIDEO)
අගමැතිකමෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය මහින්ද අද පළමුවරට එළියට එයි! මුල්ම දේශපාලන රැස්වීම රෝහිත කළුතරින් පටන් ගනී!
කැලණිය සරසවියෙන් නව සොයා ගැනීමක් - සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගනී

ඉදිරියේදී සර්ප දෂ්ඨනයට ප්‍රතිකාර කිරීමට මෙරටින් ප්‍රතිවිෂ ඖෂධයක් හඳුන්වා දීමට හැකියාව තිබෙන බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨනය වසරකට 80,000 ක් වාර්තා වන බවත් ඉන් විෂ ශරීර ගතවීම 30,000ක් සිදු වන බවත් මෙය ප්‍රජා සෞඛ්‍යට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ පර්යේෂණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පෙරේදා (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨනය වසරකට 80,000ක් වාර්තා වෙනවා. ඉන් විෂ ශරීරගත වීම 30,000ක් වෙනවා. මරණයට පත් වන සංඛ්‍යාව 450ක් වසකරකට වාර්තා වෙනවා. මේ තත්ත්වය විශාල වශයෙන් ආර්ථිකයට බලපානවා. සර්ප විෂ සඳහා ප්‍රතිකාර සඳහා රුපියල් බිලියන 1.4ක් වාර්තා වෙනවා. බිලියන 1 ක් රෝහලේ වියදම්. මිලියන 600ක් වැය වන්නේ ප්‍රතිවිෂ ඖෂධ සඳහායි. ප්‍රතිවිෂ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ශ්‍රී ලංකාවේ සර්ප වර්ග 98ක් සිටිනවා. විෂ සහිත සර්ප වර්ග සිටින්නේ හතක් පමණයි. වියළි කලාපයේ විෂ ශරීරගත වීම ඉහළයි. ප්‍රතිවිෂ එකම ප්‍රතිකර්මයයි. ප්‍රතිවිෂ නිසා අතුරු ප්‍රතිඵල ඇති වෙනවා. එය අවම කර ගැනීමට අප පර්යේෂණයක් කර ඖෂධයක් සොයා ගත්තා. එය මිලි ලීටර් 0.025ක් අඩු සාන්ද්‍රණයෙන් ලබා දුන් විට අතුරු ආබාධ 50%කින් අඩු වෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැලණිය සරසවියෙන් නව සොයා ගැනීමක් - සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගනී
කැලණිය සරසවියෙන් නව සොයා ගැනීමක් - සර්ප විෂට ප්‍රතිවිෂ ඖෂධයක් සොයා ගනී
http://ift.tt/2kZs1IJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_515.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_515.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy