දූෂණ අක්‍රමිකතා හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංකා පුත්‍ර බැංකුවේ හම්බන්තොට කළමනාකාරවරිය යළි සේවයේ පිහිටවා ඇති බවට සිරස ප්‍රවෘත්ති ප්‍රකාශය අතර...
දූෂණ අක්‍රමිකතා හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංකා පුත්‍ර බැංකුවේ හම්බන්තොට කළමනාකාරවරිය යළි සේවයේ පිහිටවා ඇති බවට සිරස ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර එහි කළමනාකාරිත්වයට චෝදනා එල්ල විය.
එසේම වත්මන් සභාපතිවරයා බැංකු පනත උල්ලංගනය කරමින් අදාල කළමනාකාරවරිය යළි සේවයේ පිහිටවා ඇති බවට ද ඔවුන් චෝදනා කල අතර හිටපු සභාපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ ද බැංකු පනත උල්ලංගනය කිරීම හේතුවෙන් බව ද සිරස ප්‍රවෘත්ති ප්‍රකාශය පෙන්වා දෙනු ලැබිය.
ඔවුන්ගේ සම්පුර්ණ හෙළිදරව්ව පහතින්,
COMMENTS