පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ඇතිවී අති ගැටලු හේතුවෙන් තමන්ට තවමත් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමේ අවස්ථාව ...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ඇතිවී අති ගැටලු හේතුවෙන් තමන්ට තවමත් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව අදාල ලිපියෙන් එම සිසුන් පෙන්වා දෙයි. මෙම ගැටලුව හේතුවෙන් ප්‍රධාන අගතියට පත් පාර්ශ්වය වන තමන්ට රජය ගැනීමට බලාපොරොත්තු වන විසඳුම් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
මේ වනවිට සයිටම් ආයතනය රජයට පවරාගෙන ලාභ නොලබන ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා රජය තීරණය කර ඇති අතර සයිටම් විරෝදී සටනෙහි නිරතව සිට සමහර පාර්ශ්ව රජයේ තීරණයට එකඟ වී ඇති අතර විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තවත් පාර්ශ්ව එය ස්ථිර විසඳුමක් ලෙස පිළිගැනීමට අකමැත්ත පළකර තිබේ.
COMMENTS