දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” - රෙජිනෝල්ඩ්
Homeප්‍රවෘත්ති

“රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” - රෙජිනෝල්ඩ්

PropellerAds

වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව ...

දෙදින නිල සංචාරයකට තායිලන්ත අගමැති ලංකාවට එයි
ණය බර ට්‍රිලියන 4.1කින් වැඩි කරලා - මංගලගේ මිල සූත්තරයෙන් විය හැකි දේ
කෙරවලපිටිය විදුලි බලාගාරය චීනයට දුන්නොත් බිලියන 40ක පාඩුවක්! විදුලි බලාගාරය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය
“රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” - රෙජිනෝල්ඩ්

වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව පෙරදැරි කර ගත් දර්ශනය තුලින් බැව් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ  මහතා පසුගියදා යාපනයේ පුත්තූර් විද්‍යාලයේදී පැවසීය.

මෙම උත්සවයේ පැවිදි අනුශාසක ලෙස වැඩම කලේ අමරපුර මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියන් ඇතුළු එම නිකායේ අනුනායක හිමිවරුන්ය.

මෙහිදී ආණ්ඩුකාර මෙසේ අදහස් දැක්වීය.

“අද බුදුදහම, බුදුන් වහන්සේගේ දේශනය අන් කවර අවධියකටත් වඩා වලංගු වූ යුගයක අපි ජීවත් වෙන්නේ. එයින් මම අදහස් කරන්නේ කිසියම් දිනක බුදු දහම අවලංගු වෙමින් තිබුණා කියලා නෙවෙයි. එහි අවශ්‍යතාවය,  නෑකම ප‍්‍රබල ලෙස දැනෙන අවධියක අපේ රටට සහ ලෝකයට සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදීත්වය, කරුණාව ගැන අද ලෝකයේ  දේශනා පවත්වන බොහෝ උදවිය ඉන්නවා. බොහෝ අය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට මේවා උගනන්වන්න බටහිරින් හා යුරෝපයෙන් දේශකයින් පැමිණෙන කාලයක් මේක. ඔවුන් මහා බරපැන වියදම් කරගෙන තරුපහේ හෝටල්වල ලොකු නියෝජිතයෝ කැඳවාගෙන ලක්ෂ ගණන් මුදල් වියදම් කරගෙන අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදය උගන්නනවා.”

“මම හිතන්නෙ ඒ සියළු දෙනාට ඒ පිළිබඳව ඉගෙන ගන්න ඉන්න මහා ශාස්තෲවරයාණන් තමයි බුදුරජාණන් වහන්සේ. මම එහෙම කියන්නෙ ජාති, කුලමල, පංති, ආගම් භේදයකින් තොරව මනුෂ්‍යත්වය ඉහළට ඔසවා තබපු මිනිසුන්නට පමණක් නොව සියලු සත්ත්වයින්ට සෙනෙහස පතුරපු ඒ විතරක් නෙවෙයි ගහකොළට පවා මෛත‍්‍රීය දයාව කරුණාව සෙනෙහස පතුරපු විශ්වාන්තරවාදය බුදුදහමයි. අද අපි කතා කරනවා ජාතියක් හැටියට එකතුවීමේ වටිනාකම. සමහර අය කතා කරනවා ජාත්‍යන්තරවාදය ගැන. ජාතීන් හැටියට එකතුවීම ගැන. එතකොට ඒවට වැඩිය කොයිතරම් උසස් මට්ටමකද තියෙන්නේ විශ්වාන්තරවාදය. ජාතියට පේ‍්‍රම කිරීමටත් වැඩිය ජාත්‍යන්තරවාදයටත් වැඩිය විශ්වාන්තරවාදය හොඳයි. මමත් එක් යුගයක මාක්ස්වාදියෙක්.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” - රෙජිනෝල්ඩ්
“රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” - රෙජිනෝල්ඩ්
http://ift.tt/2A8lClH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_459.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_459.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy