ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වු චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිතා කරමින් සහනයක් ඉල්ලා බැංකුවට ලිපියක් යොමුකර කූට ලේ...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වු චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිතා කරමින් සහනයක් ඉල්ලා බැංකුවට ලිපියක් යොමුකර කූට ලේඛන සකස් කළැයි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ මව ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (17) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බාරයට පත් කරනු ලැබුවේ කමනි රේණුකා රාවණාඇල්ල සහ ව්‍යාපාරියකු වු විමුක්ති කරදව යන අය වෙති.
COMMENTS