දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාවින්ද ජයවර්ධනට ජා ඇලදී පාක්ෂිකයන්ගෙන් හූ සංග්‍රහයක්.
Homeප්‍රවෘත්ති

කාවින්ද ජයවර්ධනට ජා ඇලදී පාක්ෂිකයන්ගෙන් හූ සංග්‍රහයක්.

PropellerAds

ඊයේ (12) ජා ඇල ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට එක්සත් ජාතික ප...

මහ මැතිවරණයකට මුදල් වෙන් කර නෑ..- මැතිවරණ කොමිසම
ජනපති අනුර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්... දිනය මෙන්න
ජනපතිගේ බලය ගලවයි!

ඊයේ (12) ජා ඇල ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වී තිබෙන බව ලංකා නිවුස් වෙබ් වෙබ්අඩවිය පවසයි.

රවී කරුණානායක මහතා ද සහභාගි වූ එම රැස්වීමේදී එජාප පාක්ෂිකයන් විසින් හූ කියමින් කාවින්ද ජයවර්ධන මහතාට සිය විරෝධය පළකර ඇති අතර මෙයට හේතු වී ඇත්තේ පක්ෂයේ කටයුතුවලදී එජාපයේ ජ්‍යෙෂ්ටයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා නොසලකා හැර කටයුතු කිරීමයි.

මීට පෙර අවස්ථාවකදී එජාප යොවුන් පෙරමුණේ සමුළුවක් සඳහා ජෝශප් මයිකල් පෙරේරා මහතාට ආරාධනා නොකිරීම හේතුවෙන් අදාල රැස්වීමේදී උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී ජෝශප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පක්ෂයේ පැරණි නායකයන් හා පාක්ෂිකයන් අමතක කරමින් කටයුතු කරන බවයි.

ඊයේ පැවති රැස්වීමේදී කාවින්ද ජයවර්ධන මහතාට දැඩි විරෝධයක් එල්ල වූ අතර හූ හඬ මධ්‍යයේ ඔහුට රැස්වීමෙන් ඉවත්ව යාමට සිදුවිය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාවින්ද ජයවර්ධනට ජා ඇලදී පාක්ෂිකයන්ගෙන් හූ සංග්‍රහයක්.
කාවින්ද ජයවර්ධනට ජා ඇලදී පාක්ෂිකයන්ගෙන් හූ සංග්‍රහයක්.
http://ift.tt/2zBFZcu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_431.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_431.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy