දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහ මැතිවරණයකට මුදල් වෙන් කර නෑ..- මැතිවරණ කොමිසම

  2024 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයට කිසිදු මුදලක් වෙන් කිරීමක් සිදුකර නැති මැතිවරණ කොමිසම සඳහන් කරයි. මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන්...

 
2024 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයට කිසිදු මුදලක් වෙන් කිරීමක් සිදුකර නැති මැතිවරණ කොමිසම සඳහන් කරයි. මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දෙන්නේ නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මැතිවරණයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නිදහස් කිරීමටත් ඔහු බැඳී සිටින බවය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිවේදනය ජනපති ලේකම්ගේ අත්සනින් නිවේදනය කරාට පසුව ඒ අනුව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා නාමයෝජනා භාරගන්නා දින කවදා ද?, මැතිවරණය පැවත්වීමේ දිනය කවදා ද ? සහ පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය කවදා ද ? කියලා.

මේ කරුණු තුන ඇතුළත් ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් වුණාට පසුව තමයි පාර්ලිමේන්තු මැතිවරණය ගැන නීත්‍යාණුකූලව කතා කරන්න පුළුවන් වෙන්නේ.

2024දී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදු ආකාරයක මුදල් වෙන්වීමක් වෙලා නෑ. 2025 වසරට තමයි නියම වශයෙන් තියෙන්නේ. නමුත් යම් ලෙසකින් ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් එම විසුරුවාහැරීමේ නිවේදනයත් සමගම ඔහු බැඳිලා ඉන්නවා මැතිවරණයට මුදල් භාණ්ඩාගාරයෙන් දෙන්න. 2025 සඳහා අයවැය පුරෝකථනය කිරීමේදී රුපියල් බිලියන 11ක් මැතිවරණයකට අවශ්‍ය බව කියා තිබෙනවා.”
-lankacnews

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28918,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ මැතිවරණයකට මුදල් වෙන් කර නෑ..- මැතිවරණ කොමිසම
මහ මැතිවරණයකට මුදල් වෙන් කර නෑ..- මැතිවරණ කොමිසම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3e2MWJD7DGVkuEP4IfonYRSMkJjeU1Xngz7DqrelAREDuACw8R8VdXK6IKQJGLCG0NYrbYhyxcmk1UiTEhxDjUitMHB3XeOTNzmP_RuLoBFeon0ZCyvdKiTqsp_jAQFzv7S10cS-uTW7LzC2DDMk_Jy5id6w6SZtRLFvgEx39dZq8h_o_iHG6fr9z5pe3/s320/tuo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3e2MWJD7DGVkuEP4IfonYRSMkJjeU1Xngz7DqrelAREDuACw8R8VdXK6IKQJGLCG0NYrbYhyxcmk1UiTEhxDjUitMHB3XeOTNzmP_RuLoBFeon0ZCyvdKiTqsp_jAQFzv7S10cS-uTW7LzC2DDMk_Jy5id6w6SZtRLFvgEx39dZq8h_o_iHG6fr9z5pe3/s72-c/tuo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy