දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපතිගේ බලය ගලවයි!

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයක ප්‍රමුඛ කටයුත්තක් යයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සු...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයක ප්‍රමුඛ කටයුත්තක් යයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

‘අද ඔබ මේ රටේ අවසන් විධායක ජනාධිපතිවරයා පත් කර තිබෙනවා. තවදුරටත් විධායක ජනාධිපතිවරු බිහි නොවනු ඇත. ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි’ යයිද හෙතෙම පැවසීය.

දේශපාලකයන්ට පිරිනැමෙන වරප්‍රසාද විශාල වශයෙන් කපා හැරීමට කටයුතු කරන බවත් පැවසූ ඔහු ‘ජනතාවට අනවශ්‍ය දේ දේශපාලනඥයන්ට අවශ්‍ය නොවන බව අපි ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා. අපි ඒ පොරොන්දුව රකිනවා’ යැයිද කියා සිටී.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවේය.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28917,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ බලය ගලවයි!
ජනපතිගේ බලය ගලවයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrwDt7P4066gKkGxuiMqg5lWVW1Er3PxSuUXhqKgqJ3qNm9trCKCRiVnFMp99QYrvp7BAOej_b1FRnJhGSJ78aXj1IEJ_8fHbSfSjBLMiiTlkFSTW88U_e9UncUwdHW8mmSM80zDGUhYvckv6XpsROQ-RV-anXDqGPfS3WuY1imoPVMw0YX6WC8NGiytTc/s320/anura-kumara.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrwDt7P4066gKkGxuiMqg5lWVW1Er3PxSuUXhqKgqJ3qNm9trCKCRiVnFMp99QYrvp7BAOej_b1FRnJhGSJ78aXj1IEJ_8fHbSfSjBLMiiTlkFSTW88U_e9UncUwdHW8mmSM80zDGUhYvckv6XpsROQ-RV-anXDqGPfS3WuY1imoPVMw0YX6WC8NGiytTc/s72-c/anura-kumara.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy