මේ අතර කලුතර ප්‍රදේශයේ මෙලෙස ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිමකට වී ජනතාව සිටින විට එක්වරම ප්‍රභූවරයෙක්ගේ රථයක් ඉන්ධන ලබා ගැනීමට පොලිස් ආරක්ෂාව...
මේ අතර කලුතර ප්‍රදේශයේ මෙලෙස ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිමකට වී ජනතාව සිටින විට එක්වරම ප්‍රභූවරයෙක්ගේ රථයක් ඉන්ධන ලබා ගැනීමට පොලිස් ආරක්ෂාව මැද පැමිණෙනවා.
එහෙත් එහි සිටි සැබෑ එඩිතර පුද්ගලයෙක් නිර්භීතව ඉදිරිපත් වී එයට විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කරන්නේ සැබෑම ශ්‍රී ලාංකීය පුද්ගලයෙක් ලෙසයි.
එහිදී මෙම පුද්ගලයාට වටේ සිටින කිසිඳු පුද්ගලයෙක්ගේ සහය හිමි නොවෙන අතර වටේ සිටින උන් බලාන ඉන්නේ නපුංසක ලීලාවෙනි.
අපේ රට වෙබ් අඩවිය වශයෙන් අප මෙම පුද්ගලයාගේ නිර්භීතභාවය ඉතා දැඩි ලෙස ප්‍රශංශා කරන අතර මෙවැනි පුද්ගලයන් සමග අතීතයේදී මෙන්ම අනාග්තයේදිත් අපේ රට වෙබ් අඩවිය සිටින බව සඳහන් කිරීමට කැමතියි.
උපුටා ගැනීම - අපේ රට වෙබ් අඩවිය
COMMENTS