දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෘද සැත්කම් සඳහා 'ස්ටෙන්ස්' මිල පහළට
Homeප්‍රවෘත්ති

හෘද සැත්කම් සඳහා 'ස්ටෙන්ස්' මිල පහළට

PropellerAds

මේ අනුව වෙළඳපොලේ රුපියල් 75,000කට අලෙවි වූ ලෝහමය ස්ටෙන්ට් එකක මිල රුපියල් 24,000 දක්වා ද රුපියල් 350,000කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ට්...

වසර 72ක පාලකයන්ගේ ණය ට්‍රිලියන 14යි – මාස 6කට ගෝඨා පමණක් ට්‍රිලියනයක් ණය අරන්
එජාප නායක වන්නැයි කරුට ආරාධනා…. ගෙදරට පෝලිමක් යයි..
සිරිකොත පොලිස් ආරක්‍ෂාව තර කරයි.. සජිත් අල්ලන්න එතැයි සැකයක්..
හෘද සැත්කම් සඳහා 'ස්ටෙන්ස්' මිල පහළට

මේ අනුව වෙළඳපොලේ රුපියල් 75,000කට අලෙවි වූ ලෝහමය ස්ටෙන්ට් එකක මිල රුපියල් 24,000 දක්වා ද රුපියල් 350,000කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ට් එකක මිල රුපියල් 105,000 දක්වා ද අඩු කර ඇත. වෙළඳපොලේ ඉතා අධික මිල ගණන් වලට ස්ටෙන්ස් විකිණීම හේතුවෙන් හෘද රෝගීන් පත්වන අපහසුතාවය පිළිබඳව සලකා බලා තමන් මෙසේ ස්ටෙන්ස් මිල අඩු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දුන් බව අමාත්‍යවරයා පැවසීය. මෙම මිල අඩු කිරීම 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව සිදු කර තිබේ.

එසේම, නව මිල ගණන් වලට අනුව ස්ටෙන්ස් අලෙවි කෙරෙන්නේදැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් විමර්ශනය කෙරෙනු ඇති බවත් ඉදිරියේදී තවත් මිල අධික ඖෂධ සහ උපකරණ මිල ගණන් අඩු කරමින් ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෘද සැත්කම් සඳහා 'ස්ටෙන්ස්' මිල පහළට
හෘද සැත්කම් සඳහා 'ස්ටෙන්ස්' මිල පහළට
http://ift.tt/2udkwVV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_46.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_46.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy