දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළු හැඳි ඝාතකයා ටෙක්සාස් දේවස්ථානයක 26 ක් මරා දමයි.
Homeප්‍රවෘත්ති

කළු හැඳි ඝාතකයා ටෙක්සාස් දේවස්ථානයක 26 ක් මරා දමයි.

PropellerAds

මෙම සිදුවීම වාර්තා වූයේ විල්සන් කන්ට්‍රි ප්‍රදේශයේ පිහිටා තිබෙන කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රින්ග් හි බැප්ටිස්ට් දේවස්ථානයකිනි.  ඊයේ ද...

"එකෙක්වත් ආණ්ඩුවෙන් අස් වෙන්නේ නෑනේ" - ආණ්ඩුවෙන් එළියට එන්නැයි මහින්දගෙන් ආරාධනයක්
ගාල්ලේ සන්ධාන අධාරකරුවෙක්ට තර්ජනයක්
රජයේ වෛද්‍යවරු අද වැඩවර්ජනයක
කළු හැඳි ඝාතකයා ටෙක්සාස් දේවස්ථානයක 26 ක් මරා දමයි.

මෙම සිදුවීම වාර්තා වූයේ විල්සන් කන්ට්‍රි ප්‍රදේශයේ පිහිටා තිබෙන කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රින්ග් හි බැප්ටිස්ට් දේවස්ථානයකිනි. 

ඊයේ දහවල් රයිෆලයක් ද රැගෙන දෙව් මැදුර තුළට එකවරම කඩා වැදුණු ඝාතකයා, එහි සිටි පිරිසට වෙඩි තැබූ බව වාර්තා වේ. ඔහු විසින් වෙඩි තැබීම ආරම්භ කර තිබෙන්නේ දේවස්ථානයට ඇතුල් වන්නටත් පෙර සිටම බව සිද්ධිය ඇසින් දුටු අය පවසති. වයස අවුරුදු 5 කුඩා දරුවන් මෙන්ම අවුරුදු 72 ක් පමණ වන පුද්ගලයන්ද මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇත. තවද දේවස්ථානයේ පාදිලිවරයාගේ 14 හැවිරිදි දියණිය ද ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ. 20 දෙනෙක් පමණ සිද්ධියේදී තුවාළ ලැබූහ.

වෙඩි තැබීම සිදුවන අතරවාරයේ දෙව්මැදුරේ සිටි අයෙක් ඔහුගේ අතින් රයිෆලය උදුරාගෙන වෙඩි තැබූ විට ඝාතකයා වාහනයක නැගී එතැනින් පළා ගොස් ඇත. පසුව මෙම වාහනය අනතුරට ලක් වී ඇති අතර, පොලිසිය පසුව සොයාගත්තේ සැකකාර ඝාතකයා රථය තුළම මියගොස් සිටින ආකාරයයි.  

මෙම ඝාතකයා වයස අවුරුදු 26 ක් වූ සුදු ජාතිකයෙකු බවද ඔහුගේ නම ඩේවින් පී කෙලී බව ද ඇමරිකානු මාධ්‍ය විසින් වාර්තා කරයි. ඔහු ප්‍රහාරයට පැමිණ තිබෙන්නේ තනිකරම කළු පැහැති ඇඳුමකින් සැරසීගෙන ය. 

ටෙක්සාස් ජනපදයෙන් වාර්තා වන දැවැන්තම සමූහ ඝාතනය වශයෙන් මෙම අමානුෂික සිද්ධිය ඉතිහාසයට එක් වේ. 

 - අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළු හැඳි ඝාතකයා ටෙක්සාස් දේවස්ථානයක 26 ක් මරා දමයි.
කළු හැඳි ඝාතකයා ටෙක්සාස් දේවස්ථානයක 26 ක් මරා දමයි.
http://ift.tt/2zzKbdC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy