දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි.
Homeප්‍රවෘත්ති

GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි.

PropellerAds

ප්‍රධාන වශයෙන්ම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ඉහළ යෑම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2017 ජූලි මාසයේ දී කාර්මික අපනයන ආදායම එක...

ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින් - ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ
සිංහල ධීවර පවුල් උතුරෙන් එළවා දැමීම, ‘සහජීවනය ද?’ ‘ජාතිවාදී බෙදුම්වාදය ද?’ ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක් (VIDEO)
චීනය යටතේ ඇති හම්බන්තොට වරායට ජපාන ආරක්ෂක ඇමති යයි - මාධ්‍යවේදීන්ට තහනමක්
ප්‍රධාන වශයෙන්ම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ඉහළ යෑම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2017 ජූලි මාසයේ දී කාර්මික අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 757 ක් දක්වා සියයට 11.6 කින් වර්ධනය විය. පසුගිය මාස දෙක තුළ පැවති රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම පහළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් එම අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 467 ක් දක්වා සියයට 9.6 කින් ඉහළ ගිය අතර, එය මෙම වසර තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම වේ.

2017 මැයි මාසයේ දී GSP+ සහනය නැවත ලබා ගැනීමේ යහපත් බලපෑම පිළිබිඹු කරමින් 2017 ජූලි මාසයේ දී යුරෝපා වෙළෙඳපොළ වෙත සිදු කරන ලද ඇඟලුම් අපනයනවලින් ලද ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 188 ක් දක්වා සියයට 6.5 කින් වර්ධනය විය.

මෙම මාසය තුළ. ඇමරිකා එක්සත් ජනපදය සහ සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ වෙත යොමු වූ ඇඟලුම් අපනයන තුළින් ලද ආදායම් ද පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 7.9 කින් සහ සියයට 6.5 කින් වර්ධනය විය.

2017 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි.
GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි.
http://ift.tt/2yUl1Tj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/gsp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/gsp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy