දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගුරු - විදුහල්පති ගැටළු විසඳීමට බලකරන උද්ඝෝෂණය
Homeප්‍රවෘත්ති

ගුරු - විදුහල්පති ගැටළු විසඳීමට බලකරන උද්ඝෝෂණය

PropellerAds

  මේ තත්වය තුළ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගැටළු විසඳීමට බල කරන උද්ඝෝෂණයක් 2017 ලෝක ගුරු දිනය යෙදන ඔක්තෝම්බර් 06 වෙනිදා පැවැත්වීමට ...

පෑන් ඒෂියා බැංකුවට ප්‍රාථමික වෙන්දේසිවලට යාම තහනම්! මහ බැංකුවෙන් නිවේදනයක්
"ආවා" කල්ලියේ සාමාජිකයින් සිවු දෙනෙකු කඩුත් සමග අත්අඩංගුවට
"මෙහෙම පාවාදීමක් කන්ද උඩරට ගිවිසුමේවත් සිද්ධ වුණේ නෑ" - බන්දුල
ගුරු - විදුහල්පති ගැටළු විසඳීමට බලකරන උද්ඝෝෂණය

 

මේ තත්වය තුළ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගැටළු විසඳීමට බල කරන උද්ඝෝෂණයක් 2017 ලෝක ගුරු දිනය යෙදන ඔක්තෝම්බර් 06 වෙනිදා පැවැත්වීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් කටයුතු යොදා ඇත. එහිදී,
x නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ වැටුප් සකස් කොට පිරිසකට හිඟවැටුප් නොගෙවීම
x විදුහල්පති දීමනාව 16/2017 චක‍්‍රලේඛයෙන් මාර්තු මස සිට වැඩිකළද මේ දක්වා ලබා නොදීම
x මේ දක්වා වසර ගණනාවක් ප‍්‍රමාද වී ඇති ගුරුවරුන්ගේ උසස්වීම් සකස් නොකිරීම
x වැටුප් වර්ධක, විශ‍්‍රාම වැටුප් සකස් කිරීම අකාර්යක්ෂම වීම හා ගෙවීම් පැහැර හැරීම
x කලාප කාර්යාලවලින් ගුරුවරු පීඩාවට ලක්කිරීම
x දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම හා දෙමළ මාධ්‍යයෙන් කටයුතු නොකිරීම
x දසමස් ණය (ආපදා ණය) මුදල දෙලක්ෂ පනස්දහසකට සීමා කිරීම හා ණය මුදල් ප‍්‍රමාද කිරීම
x අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ විධිමත්ව ලබානොදීම
x විදුහල්පති සේවයේ ගැටළු සම්බන්ධයෙන් මේ දක්වා විසඳුම් ලබානොදීම
x ගුරු අධ්‍යාපනය සහ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම
x බස්නාහිර පළාතේ ගුරු අවශ්‍යතා අනුව නව පත්වීම්ධාරී ගුරුවරු නිසි පරිදි ස්ථානගත නොකිරීම
x විදුහල්පති පුරප්පාඩු දේශපාලන කමිටු හරහා පිරවීම
x සේවාස්ථ සැසි විධිමත්ව සංවිධානය නොකිරීම සහ නිසි පරිදි මුදල් නොගෙවීම
x සේවාස්ථා සැසිවල රු.150/- ක සොච්චම් දීමනාවක් පමණක් ගෙවා සංයුක්ත දීමනාව නොගෙවීම
x නව ගුරුසේවා ව්‍යවස්ථාවේ උසස්වීම්වලට අදාළ මොඩියුල නිසි කාලයට සිදු නොකිරීම
x ප‍්‍රතිඵල සංවර්ධනය මුවාවෙන් ගුරුවරු විවිධාකාරයෙන් පීඩාවට පත් කිරීම
x ඉගැන්වීම්වලට අමතරව ගුරුවරු පති‍්‍රකා පිරවීම ඇතුළු විවිධ පීඩාකාරී කටයුතුවල යෙදවීම
x 2008 සිට නිවැරදි කළ යුතු විද්‍යාපීඨ පත්වීම්ධාරීන්ගේ වැටුප් මේ දක්වා නිවැරදි නොකිරීම
x වෙනත් සේවාවලින් ගුරු සේවයට පැමිණි නිලධාරීන්ගේ වැටුප 7/2016 චක‍්‍රලේඛයට අනුව සකස් නොකිරීම
x ගුරු සේවයට බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ගේ සේවා කාලය ගුරු සේවයට ඇතුළත් නොකිරීම
ඇතුළු ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගැටළු වහා විසඳන ලෙස රජයට බලකර සිටී.

2017 ඔක්තෝම්බර් 06 දින ප.ව. 2.00 ට කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය (නවලෝක රෝහල අසල* අසලින් ආරම්භ වන මෙම උද්ඝෝෂණය සියලූ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
මෙයට

ජෝසප් ස්ටාලින්
කැඳවුම්කරු
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුරු - විදුහල්පති ගැටළු විසඳීමට බලකරන උද්ඝෝෂණය
ගුරු - විදුහල්පති ගැටළු විසඳීමට බලකරන උද්ඝෝෂණය
http://ift.tt/2xPsSlf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy