අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ දැනට ඉදිකළ සහ ඉදිවෙමින් පවතින නිවාසවලට අදාල හරිත භූමි ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් හ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ දැනට ඉදිකළ සහ ඉදිවෙමින් පවතින නිවාසවලට අදාල හරිත භූමි ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේ අද (29) පැවති උත්සවයට සහභාගි වෙමිනි. මෙම උත්සවයේදී ඉඩම් ඔප්පු 3000 කට ආසන්න ප්‍රමාණයක් ලබාදී තිබේ.
කඳුරට නව ගම්මාන හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් මෙම වැඩපිළිවෙල දියත් කරන අතර එක් නිවාසයක් සඳහා රුපියල් ලක්ෂ 12 ක ප්‍රතිපාදන වෙන්කර තිබේ.
මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පලනි දිගම්බරම්, වී රාධාක්‍රිෂ්ණන් යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සේයා රූ - ධනන්ජය සෙනෙවිරත්න
COMMENTS