ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිලිබඳව අවධානය යොමු කිරීම සඳහා ...
ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිලිබඳව අවධානය යොමු කිරීම සඳහා එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට දෙපාර්ශවයම කැඳවා සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ලබන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට මෙම දෙපාර්ශවය කැඳවා ඇති බව කථානායක මාධ්‍ය අංශය කියා සිටියේය.
COMMENTS