දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රිෂාඩ් බදුර්දීන්ගේ තවත් මෙහෙයුමක්
Homeප්‍රවෘත්ති

රිෂාඩ් බදුර්දීන්ගේ තවත් මෙහෙයුමක්

PropellerAds

  ඒ සඳහා එම අමාත්‍යාංශයෙන් මෑතක දී විශ්‍රාම ලබා ගත් අතිරේක ලේකම්වරයකු ලවා අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා සාවද්‍ය වාර්තාවක් සකස් කර ඇති බව...

අමාත්‍යංශ වැඩ ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි.
රජය පෙරළීමටත් අපි අවශ්‍යයි - රාජිත
උසේන් බෝල්ට් පරදියි
රිෂාඩ් බදුර්දීන්ගේ තවත් මෙහෙයුමක්

 

ඒ සඳහා එම අමාත්‍යාංශයෙන් මෑතක දී විශ්‍රාම ලබා ගත් අතිරේක ලේකම්වරයකු ලවා අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා සාවද්‍ය වාර්තාවක් සකස් කර ඇති බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය මේ වන විට වාර්ෂිකව රුපියල් මිලියන 2000කට ආසන්න ශුද්ධ ලාභයක් ලබන අතර මහා භාණ්ඩාගාරය වෙත වසරකට රුපියල් මිලියන 25000කට ආසන්න මුදලක් ලබා දෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ මෙම සැලසුම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැනුවත් කර ඇත. 

මේ පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු හරහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය පාඩු ලබන ආයතනයක් ලෙස වාර්තාවක් සකස් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට එම ආයතනය පුද්ගලික ආයෝජකයකුට විකුණා දැමීමේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සැලසුම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය මධ්‍යම කාරක සභාවේ දී සවිස්තරව දැනුවත් කළ බවය. 
එම අවස්ථාවේ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය පසුගිය වසර 10ක කාලය තුළ දී ලබා ගත් ලාභාංශ පිළිබඳව සත්‍ය තොරතුරු ඇතුළත් වාර්තාවක් ද ඉදිරිපත් කළ බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ පිළිබඳව අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් විමසීම සඳහා අප උත්සාහ කළ ද අමාත්‍යවරයා විදේශගත වී ඇති බැවින් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. 

- සත්හඬ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිෂාඩ් බදුර්දීන්ගේ තවත් මෙහෙයුමක්
රිෂාඩ් බදුර්දීන්ගේ තවත් මෙහෙයුමක්
http://ift.tt/2gIM8Jo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_753.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_753.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy