දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජය පෙරළීමටත් අපි අවශ්‍යයි - රාජිත
Homeප්‍රවෘත්ති

රජය පෙරළීමටත් අපි අවශ්‍යයි - රාජිත

PropellerAds

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය කුමන කතා කීවද රජය පෙරළීමට ඔවුන්ට කිසිදු හැකියාවක් නොමැති බවයි. රජය පෙරළා දැමීමට නම් තමන් ඇත...

ණය පැහැර හරින්නට මට උපදෙස් දුන්නේ ලෝක පූජිත උපදේශකයින් – අලි සබ්‍රි
රනිල් එක්කත් මිනිස්සු ඉන්නවා නම් පොහොට්ටුව එක්කත් මිනිස්සු ඉන්නවා නම් ඉතින් දෙයියනේ එක එක ගේම් ගහන්නේ නැතිව ජන්දය තියන්නකෝ! චරිත ලොකු වැඩකට ලෑස්ති වෙයි! (VIDEO)
ප‍්‍රියමාලි පසුපස නාමල් රාජපක්‍ෂ.. ඇයට අගමැතිගේ ප‍්‍රභූ ආරක්‍ෂාවත් දීලා..- වසන්ත
රජය පෙරළීමටත් අපි අවශ්‍යයි - රාජිත

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය කුමන කතා කීවද රජය පෙරළීමට ඔවුන්ට කිසිදු හැකියාවක් නොමැති බවයි. රජය පෙරළා දැමීමට නම් තමන් ඇතුළු ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සහාය අත්‍යවශ්‍ය බව ද ඔහු පවසයි.

ජනතාවට පොරොන්දු වූ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් 2020 දී නොව 2025 දක්වාත් මෙම ආණ්ඩුව පවතින බවත් ඇමතිවරයා පවසයි. අවශ්‍ය නම් 2025 දී ඔවුන්ට වෙනත් රජයක් පිහිටුවීමට හැකිවන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

'යහපාලන රජයට විවිධ විවේචන එල්ල වනවා. අපේ රජයේත් ඉන්නේ පසු බුදුවරු, කරන වැඩ කියන්න දන්නේ නැහැ. මම බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකචිඡාවේ දී රජය ආරක්ෂා කරමින් මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා. අපි ඉන්නකම් යහපාලන රජය පෙරලා දැමීමට කාටවත් අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. කටින් වාචාලකම් දොඩවන අය තමයි ඉන්නේ.'

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජය පෙරළීමටත් අපි අවශ්‍යයි - රාජිත
රජය පෙරළීමටත් අපි අවශ්‍යයි - රාජිත
http://ift.tt/2uvWxwr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_780.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_780.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy