පසුගිය වසර දෙක තුළ සිදුකළ සංවර්ධන වැඩ සම්බන්ධයෙන් කෙටියෙන් සැකසූ වර්තාවක් ලබාදෙන ලෙස අගමැතිවරයා සියලුම අමාත්‍යංශවලට දැනුම්දී ඇතැයි වාර්තා ...
පසුගිය වසර දෙක තුළ සිදුකළ සංවර්ධන වැඩ සම්බන්ධයෙන් කෙටියෙන් සැකසූ වර්තාවක් ලබාදෙන ලෙස අගමැතිවරයා සියලුම අමාත්‍යංශවලට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
අදාළ නියෝගයට අනුව මේදිනවල අමාත්‍යංශ විසින් සිදු කළ සංවර්ධන වැඩසටහන් සම්බන්ධ වාර්තා සකසමින් සිටින බව වාර්තා වේ.
අදාළ වාර්තා රැස්කරනු ලබන්නේ සම්මුතිවාදී ආණ්ඩුව විසින් පසුගිය කාලයේදී සිදුකර ඇති සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් බවද මේ අතර වාර්තා වේ.
COMMENTS