උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා තවමත් උතුරේ ජනතාවගේ හදවතේ තැන්පත්වී සිටින නායකා යැයි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 01වෙනිදා උතු...
උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා තවමත් උතුරේ ජනතාවගේ හදවතේ තැන්පත්වී සිටින නායකා යැයි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 01වෙනිදා උතුරේ සිදුකළ සංචාරයක් අතරතුර දී මාධ්‍ය වේදීන් අමතමින් ප්‍රකාශ කර තිබේ.
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ ඉන්නා සමයේ මහ ඇමති ධුරයට පත් වූ විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් නිතර නිතර සාකච්ඡා සිදු වන්නේත් ඒ මහතාට විවේචන එල්ලවන්නේත් කුමක් නිසාදැයි එහිදී එක් මාධ්‍ය වේදීයෙකු බැසිල් රාජපක්ෂ මහතාගේ විමසන අතර එයට පිළිතුරු දෙමින් බැසිල් රජපක්ෂ මහතා පවසන්නේ “දැන් මන්ගැනත් වැඩියෙන් කතා කරනවනේ විරුද්ධ පැත්තේ කට්ටිය. ඉතින් ඒක හන්ද එයා වෙන්න ඇති වැඩියෙන්ම අනිත් අයට පේන්නේ. කොහොම වුනත් එක අතකින් අපි සන්තෝස වෙනවා ඔහු තාමත් උතුරේ ජනතාවගේ හදවතේ තරමක ඉන්නවා අනික් අයට වැඩිය.” යනුවෙනි.
COMMENTS