දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ බද්දෙන් නිදහස් - ජනපති
Homeප්‍රවෘත්ති

ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ බද්දෙන් නිදහස් - ජනපති

PropellerAds

  ශ්‍රී ලංකාව අද වන විට දැඩි නියං තත්වය සහ ගංවතුර තත්වය යන ස්වභාවික විපත් දෙකකට ම මුහුණ දී ඇති බවත් එහෙයින් කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එ...

මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?
රයන් අත්අඩංගුවට ගැනීමට යාම පිළිබඳව වාර්තාවක් ඕනි - සාගල පොලිස්පතිගෙන් ඉල්ලයි!
තනි අලියාගෙන් චම්පිකට අරියාදුවක්
ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ බද්දෙන් නිදහස් - ජනපති

 

ශ්‍රී ලංකාව අද වන විට දැඩි නියං තත්වය සහ ගංවතුර තත්වය යන ස්වභාවික විපත් දෙකකට ම මුහුණ දී ඇති බවත් එහෙයින් කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහෙයින් පවතින සියලු තත්වයන් අභිබවා යමින් කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් කෘෂි නිශ්පාදන ඉහළ දැමීමට රජයක් ලෙස තමන් කටයුතු කරන බව ප්‍රකාශ කළේය. 

ජාතික ආහාර නිශ්පාදන සංග්‍රාමයට සමගාමීව ගොවීන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මඟින් ලබා දිය හැකි සහන පිළිබඳව සාකච්චා කරමින් පවතින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. එසේම එළඹෙන 2018 වර්ෂය 'දේශීය ආහාර නිශ්පාදන වර්ෂය' ලෙස නම් කෙරෙන බව ද ඔහු පැවසීය. 

රජයේ සියලු ඉඩම් වල වගා කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛ නිකුත් කර ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එහෙයින් කෘෂිකර්මාන්තයට අදාළ නොවන බව පවසමින් කිසිදු අමාත්‍යාංශයකට, දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවකට මෙම වැඩපිළිවෙල මඟ හැරිය නොහැකි බව ද පෙන්වා දුන්නේය. 

එසේම, වගා නොකරන පුද්ගලික ඉඩම් වෙනත් අයට වගා කටයුතු සඳහා පැවරීමට ගොවිජන සේවා පනත යටතේ ඇති බලතල පාවිච්චි කරන බව ජනපතිවරයා පැවසූ අතර එම නීති ප්‍රමාණවත් නොමැති නම් මහජන ආරක්ෂක පනත යටතේ එවන් ඉඩම් වගා කිරීම සඳහා පවරා දීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ බද්දෙන් නිදහස් - ජනපති
ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ බද්දෙන් නිදහස් - ජනපති
http://ift.tt/2y4N2tl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_64.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_64.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy