සයිටම් විරෝධී ජනපවුර විසින් ජුලි 20 OPA ආයතනයේදී සංවිධානය කර තිබූ ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව විසිර යාමේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හා...
සයිටම් විරෝධී ජනපවුර විසින් ජුලි 20 OPA ආයතනයේදී සංවිධානය කර තිබූ ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව විසිර යාමේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හා සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් විසින් රයන් ජයලත්ව අත්අඩංගුවට ගැනීමට තැත් කර තිබුණි.
පසුගිය ජුනි 21 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යංශයේ පොදු දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවේදී රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට තිබුණි.
COMMENTS