මධ්‍යම අධිවේගී මාර්ගයේ මහා පරිමාණ දූෂණ වංචා මුදල් අක‍්‍රමිකතා ඇති බව පවසමින් දිනක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේ අනුර කුමාර දිසානායක...
මධ්‍යම අධිවේගී මාර්ගයේ මහා පරිමාණ දූෂණ වංචා මුදල් අක‍්‍රමිකතා ඇති බව පවසමින් දිනක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේ අනුර කුමාර දිසානායක ප‍්‍රමුඛ ජවිපෙ නඩයයි.
දූෂණ චංචා අක‍්‍රමිකතා රැසක් අධිවේගී මාර්ග ඉදිකිරීම් වල සිදුවී ඇතැයි පවසා පදනම් විරහිත, ඔප්පු කර ගත නොහැකි චෝදනා රැුසක් එල්ල කල අනුර කුමාර දිසානායක විවාදය අතහැර දහවල් 1.20 වන විට පලා ගොස් ඇත. කෝප් කමිටුවේ දී අධිවේගී මාර්ගය පතුරු ගැසූ සුනිල් හඳුන්නෙත්ති තම උපන්දිනය සමරන්නට ගොස් ඇත්තේ සවස 3.30 ටයි.
කරුණු සහිතව විවාදයක් ඉල්ලා සිටියා නම් අවසන් මොහොත වනතුරු පාර්ලිමේන්තුවේ රැදී සිටිය යුතු අතර අවසන් මොහොත වනතුරු රැුදී සිටියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පමණයි.
හැමදාමත් වචන හරඹ වලින් ආණ්ඩුව දණගස්වන්න වහසි බස් දොඩවන අනුරලා හඳුන්නෙත්තිලා කරුණු නොමැතිව පලා යද්දී පාර්ලිමේන්තුවේ තහවුරු වූයේ ආණ්ඩුවේ ගමන නිවැරදි බවයි.
COMMENTS