තමන් වසරක් පුරාම කළේ සාකච්චා පැවැත්වීම පමණක් බවත් තවම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් සකස් කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දැ...
තමන් වසරක් පුරාම කළේ සාකච්චා පැවැත්වීම පමණක් බවත් තවම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් සකස් කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දැනට තමන් සතුව පවතින්නේ යෝජනාවලියක් පමණක් බව ප්‍රකාශ කළ ඔහු ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්විය යුතු බව පැවසීය.
ඒ සඳහා ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 දාට පාර්ලිමේන්තුවේ විවාදයක් යොදාගෙන ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා එහිදී ඒ සියලු දෙනාගේම අදහස් ලබාගෙන එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මහජනතාවගේ අදහස් ලබා ගැනීමට තමන්ට හැකිවන බවද ප්‍රකාශ කළේය.
- රංජිත් නිශාන්ත
COMMENTS