කුසගින්නේ විදවපු කදුලින්ම හඩවපු කතාවක් ඇත හිතේ ගෙවුණු දිනයන් අඳුරු... මල කඳන් වලලපු සොහොන් බිම හොල්ලපු අපි තමයි ජීවීතේ පතුලේ හි...
කුසගින්නේ විදවපු
කදුලින්ම හඩවපු
කතාවක් ඇත හිතේ
ගෙවුණු දිනයන් අඳුරු...
මල කඳන් වලලපු
සොහොන් බිම හොල්ලපු
අපි තමයි ජීවීතේ
පතුලේ හිඳ නැගිටපු...
නොමිනිසුන් පරදපූ
පව පිනට පෙරලපූ
හදවතයි වැදගත්ම
දුක සතුට කොටවපු....
COMMENTS