දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මංගල, අංක එකේ ඩබල් ගේම් කාරයෙක් ද?
Homeප්‍රවෘත්ති

මංගල, අංක එකේ ඩබල් ගේම් කාරයෙක් ද?

PropellerAds

මංගල අංක එකේ ඩබල් ගේම් කාරයෙක් බව 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පවසයි. විදේශයක සිට පවත්වාගෙන යන එම වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ. '...

ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසියේ නිවාඩු අවලංගු කරයි
නිල්වලා, ගිං, කළු ගඟේ ජල මට්ටම් ඉහළට - අවදානයෙන් රැදී සිටින්නැයි උපදෙස්
“මධ්‍යසාර නිෂ්පාදනය සඳහා රජයේ නව ගැසට් පත්‍රයෙන් අර්ජුන් අලෝසියස්ලට වාසියි” - බන්දුල

මංගල අංක එකේ ඩබල් ගේම් කාරයෙක් බව 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පවසයි.

විදේශයක සිට පවත්වාගෙන යන එම වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ.

''ජනාධිපතිගේ බැඳුම්කර කොමි-සමයමේ සැබෑව හෙළිදරව් වුවද ජනාධිපතිවරයාගේ සට්ටැඹි රාල වන කිලී මහාරාජාගේ ‘සිරස‘ හෙවත් “සිරිසේනගේ රහස් සංඛ්‍යාත“ යනුවෙන් මහජනතාව හඳුන්වන නාලිකාව විසින් නිතිපතා එජාප නායකයන්ට මඩ ගැසීමට මෙකී කොමි-සමයම උපයෝගී කර ගනී.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව මත හිඳ ප්‍රථමයෙන් අගමැතිවරයාද පසුව රවි කරුණානායක ද ඉන්පසුව ලක්ෂ්මන් කිරිඇල්ල ද ඉලක්ක කර මඩ ගැසූ සිරස දැන් අකිල විරාජ්ටද මඩ ගැසීම ආරම්භ කර තිබේ.

කලින් මංගල සමරවීරද ඉලක්කයක් වී තිබුනද අංක එකේ ඩබල් ගේම් කාරයෙකු වන සමරවීර මාධ්‍ය ඇමැති සහ මුදල් ඇමැති වීමෙන් පසු මහාරාජා ෂේප් කරගෙන දැන් නිරුපද්‍රිතව සිටී. ''

උපුටා ගැනීම අවසන්.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලොතරැයි මණ්ඩල පවරා ගැසට් නිවේදනය නිකුත්කළ වහාම එතෙක් එම ආයතන දෙක අත්සන් කර තිබු තාවකාලික ගිවිසුම් කිහිපයක්ම අහෝසි කල අතර ඒ අනුව එම ආයතන විසින් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සඳහා ලබාදී තිබු වෙළඳ දැන්වීම් බැනර් ද තාවකාලිකව අත්හිටුවා තිබිණ.

ජනාධිපති අරමුදලට මුල්‍ය දායකත්වය ලබාදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සභාපතිවරයකු පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගල, අංක එකේ ඩබල් ගේම් කාරයෙක් ද?
මංගල, අංක එකේ ඩබල් ගේම් කාරයෙක් ද?
http://ift.tt/2idCrTx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_484.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_484.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy